Land for sale in Kandy

Posted by Dammika Ekanayake - December 06, 2018 at 11.55 am ⋅ Kandy
Rs 6,000,000.00 (Price Negotiable)
Short Code: 2FC7

Description


තලාතුඔය ප්රදේශයේ පර්චස් 20 ක ඉඩමක්
වහාම විකිණීමට.
මහනුවර තලාතුඔය ප්රධාන
බස් මාර්ගයට මුහුණලා මහනුවර සිට කිලෝමීටර 7 ක්
ඇතුළත තලාතුඔය
සිට කි.මී. 3 දුරින් පිහිටා ඇත.

සාමකාමී, නිස්කලංක පරිසරය.


නිරවුල් සින්නක්කර ඔප්පු සහිතයි.
නලජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් ඇත.


පර්චසයක මිල - රු. 300,000
ඉඩම පරික්ෂාකර බලා මිලගණන් සාකච්චා කරගත හැක.


20 perches land for sale in Thalathouya, located within 7km form Kandy city and 3km from Thalathuoya , facing the Kandy Thalathuoya main bus route.  


Located in a calm environment.


Clear Deeds
Water, Electricity & All Facilities available.


Rs.300,000 Per Perch
Price is negotiable  after inspection.


Report Ad